Women Who Inspire Our Community | ඇය, PickMe අපිට ආඩම්බරයක්!
This International Women’s Day, Empower Her 2026 brought⁸ together the remarkable women who drive and build with PickMe every day. The program celebrated their courage, determination, and contributions to our community. The event also featured a mental health awareness session led by Mrs Ama Dissanayake, Counsellor and Positive Thinking Trainer, reinforcing the importance of supporting both professional and personal well-being.
PickMe සමග සම්බන්ධ වී සිටින කාන්තා රියදුරන් සහ ව්‍යවසායිකාවන් අගයමින්, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව Empower Her 2026 වැඩසටහන පසුගියදා පැවැත්වුණා. එහිදී දිරිය කාන්තාවන් ඇගයීම මෙන්ම මානසික සෞඛ්‍යය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ප්‍රවීණ මනෝ වෛද්‍ය උපදේශිකා සහ පුහුණුකාරිනී අමා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.





